School Song

විදුහල් ගීතය

විදුහල් මෑණියනේ

අපේ පාසලේ ආදරය, ගෞරවය සහ අභිමානය

සඳේ සිසිල ගෙන
මලේ මෙලෙක ගෙන
අපව හදන මවුනේ
වදිමි ඔබේ පා…//

ගුණ නැණ වඩවා – අප හැඩගස්වන
එය ඔබ හට බාරයි
අපේ පුංචි අත් වැඩට හුරුව ඇත
එය අප ලද නිවනයි.

සඳේ සිසිලගෙන….

මේ අපේම රට – මේ අපේම දැය
ඔබේ පිනෙන් හැඩවේ.
කුමර කුමරියන් අපිය රත්තරන්
විදුහල් මෑණියනේ…

රචනය A. B. පියතිලක මහතා
Scroll to Top