සිරි දම්පල් අභිනන්දන – 2026

සිරි දම්පල් අභිනන්දන

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ “සිරි දම්පල් අභිනන්දන” වැඩසටහනේ අවස්ථාවන් කිහිපයක්.

2026 සැප්තැම්බර් 17

බෞද්ධ පුනරුදයට සහ ජාතික අධ්‍යාපන හා සංස්කෘතික උරුමය සුරැකීමට අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් විසින් සිදු කළ අමිල මෙහෙවර සිහිපත් කරමින් මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

එම අවස්ථාවේ සුවිශේෂී මතක සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

Scroll to Top